ASKME
0 votes
152 views
ඉංජිනේරු තාක්ෂණවේදය  විෂය සමග ICT හැදෑරීමෙන් විශ්වවිද්‍යාලයන්හී ඉල්ලුම් කරන්න පුලුවන්  හොද පාඨමාලා මොනවද?
by (588 points) | 152 views

1 Answer

0 votes

ඉංජිනේරු තාක්ෂණවේදය  විෂය සමග ICT හැදෑරීමෙන් විශ්වවිද්‍යාලයන්හී ඉල්ලුම් කරන්න පුලුවන්   පාඨමාලා

  • බලශක්ති හා පාරිබෝගික තාක්ෂණවේදය 
  • මෙකාට්‍රොනික් තාක්ෂණවේදය
  • ඉදිකිරීම හා ගොඩනැගිලි සේවා තාක්ෂණවේදය 
  • පුරා තාක්ෂණවේදය 
by (432 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,040 users