ASKME
+1 vote
481 views
by (588 points) | 481 views

1 Answer

0 votes
C++, C programming මත ගොඩනැගී ඇති අතර operating systems, browsers, office application,games,Database, hardware හා  communications  වල විශාල වශයෙන් භාවිතා වේ.

Programmer කෙනෙක්ට තම හැකියාව පෙන්නන්න තියෙන හොදම language එක C++. ඒ කියන්නෙ c++ competitive programming වලට සහභාගි වෙලා rank එකක් අරගෙනයි.

ඔබ කුමන තැනක software develop කරන්න ගියත් කුමන  language එක භාවිතා කලත්, c++ හැකියාවට ලොකු තැනක් තියෙනවා.ඒ නිසා තමයි දැන් International IT Olympaid එක c++ වලින් විතරක් programming කරන්න දෙන්නේ. Software engineer කෙනෙක් c++ skills එක්ක computer scientist කෙනෙක් බවට පත් වෙනවා ඒ කියන්නෙ ඕනෙම දෙයක් කරන්න පුලුවන් හැකියාවක් ලබා ගන්නවා
by (432 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,040 users