ASKME
0 votes
7 views
by (23 points) | 7 views

1 Answer

0 votes

කොතල හිඹුටු තම්බල බොන්න, වෙනිවැල්ගැට තම්බලා බොන්න, පලා වර්ග වැඩිපුර කන්න, වතුර වැඩිපුර බොන්න, කරිවිල උයලා කන්න, පලතුරු වර්ග කන්න, තිත්ත රස ඇඹුල් රස දේවල් වැඩිපුර ආහාරයට ගන්න.කෝවක්ක කොළ,තෙබු කොල, කාමරංකා ගෙඩි කන්න ගොඩක් එක දිගටම කන්න එපා

by (49 points)
Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
104 questions
74 answers
2 comments
415 users