ASKME
0 votes
16 views
සබන් යොදා අත් සේදීමෙන් SARS-CoV-2 වෛරසය (නව කොරොනා වෛරසය) විනාශ වන්නේ කෙසේද?How does n-Cov virus distory by using soap?
by (16 points) | 16 views

2 Answers

0 votes

සබන් යොදා හෝ මධ්‍යසාර අඩංගු අත් සේදුම් දියරයකින් අත් සේදීමෙන් තෑවරී ඇති නව කොරොනා වෛරසය විනාශ කෙරේ.

Click link for more details:

http://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/2019-ncov_qa_sinhala.pdf

by (47 points)
0 votes
virus ekakta jeewath wenna upastharayk ona.e upasthryta prashastha thawa ona..hariyta apita jeewath wenna jalaya ahara ona wge.ithin virus ektath ehamai.upasthraye jeewanuharanaya weemak thamai saban ho alcohol spirit walin seduwma wenne.upasthrya pirisidu unma virus ekata pawathinna ba...nawatha athul wenna puluwn habai.attatma saban walin virus eka vinasha wenne na.virus eka upastharayen iwth kirima pamanay sidda wenne.
by (11 points)
ඒ කියන්නේ වෛරස් එක උපස්තරයෙන් වෙන් උනාම පැවැත්මක් නැ කියල ද?
Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
31 questions
29 answers
1 comment
79 users