ASKME
+1 vote
32 views
MySql Database එකක් විතරක් Cloud host කරන්න පහසුම hosting service එක මොකක්ද..?
by (8 points) | 32 views

1 Answer

+1 vote

ඔය තුන තමා දැනට තියන හොදම  ඩෙටාබේස් හොස්ටින් සර්විසස් ටික.

ඔය 3ම free try කරලා බලන්න පුළුවන්. Google ලා $300 දෙනවා මුල් මාස 3ටල aws ලා  700hours දෙනවා.

 digital ocean cuppon code හොය ගන්න පුළුවන් ලේසියෙන්ම.

by (38 points)
Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
120 questions
84 answers
2 comments
525 users