ASKME
0 votes
41 views
by (62 points) | 41 views

1 Answer

0 votes

මුදල් ඇපයද ලංකාවේ අධිකරණ තුළ බහුලව භාවිත වන තවත් ඇප වර්ගයකි. එහිදී යම් පුද්ගලයකු අධිකරණය වෙත පැමිණෙන බවට සහතික කරමින් එම පුද්ගලයා වෙනුවෙන් මුදල් ඇපය අධිකරණයේ තැන්පත් කිරීමයි. එහිදී අධිකරණය විසින් නියම කරනු ලබන මුදල් ප්‍රමාණයක් අධිකරණයේ තැන්පත් කළ පසු එම පුද්ගලයා අධිකරණය මගින් මුදාහැරෙයි. එහිදී එම පුද්ගලයා අධිකරණය වෙත පැමිණීම මගහැරිය හොත් එම මුදල රාජසන්තක කිරීමට අධිකරණය වෙත හැකියාවක් ඇත. අදාළ නඩුව අවසන් වූ පසු මෙම මුදල නැවත ලබාගත හැක.

by (82 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.

Related questions

0 votes
1 answer
742 questions
291 answers
7 comments
5,002 users