ASKME
+1 vote
664 views
by (576 points) | 664 views

1 Answer

0 votes
වකුගඩු ක්‍රියාකාරී  ⁣නොවන විට අපද්‍රව්‍ය  සහ අනවශ්‍ය  ජලය ශරීරයෙන් පිට කිරීමට  ඇති කෘතීම ක්‍රියාවලිය කාන්දුකරණය වේ.
by (375 points)
කාන්දුකරනය කියනෙ මෙකක්ද?
උත්සන්න වූ වකුගඩු අකර්මණ්‍යයේදී ලක්ෂණ පහල කරන රෝගීන්ට කාන්දුකරනය ක්ෂනික සහ ප්‍රතිපලදායි ක්‍රමවේදයකි.
   කාන්දුකරන වරිග දෙකකි.
      හිමීඩයලයිසිස් සහ පෙරිටෝනියල් ඩයලසිස්‍ය

721 questions

289 answers

6 comments

3.9k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo
721 questions
289 answers
6 comments
3,898 users