ASKME
0 votes
679 views
ග්‍රිනාඩ් ප්‍රතිකාරකය එස්ටර හා අම්ල හේලයිඩ සමග ප්‍රතික්‍රියා විශේෂ වන්නේ ඇයි?
by (65 points) | 679 views

1 Answer

0 votes
  • ග්‍රිනාඩ් ධ්‍රැවීය සංයෝග සමග(ඇල්ඩිහයිඩ, කීටෝන,කාබොක්සිල් අම්ල,ජලය, වැනි ඕනෑම ධ්‍රැවීය සංයෝග).සමහරක් නිර්ධ්‍රැවිය සංයෝග එක්කද ප්‍රතික්‍රියා වේ(ගණ CO2/වියළි අයිස්)
  • සිදු කරන ප්‍රතික්‍රියා වර්ගය-ඉලෙක්ට්රොෆිලික ආකලන.
  • ග්‍රිනාඩ් ප්‍රතිකාරකය එස්ටර හා අම්ල හේලයිඩ සමග ප්‍රතික්‍රියා විශේෂ වන්නේ මෙහිදී ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සමග ඇති R කාණ්ඩ දෙකක් C=O කාණ්ඩය සමග සම්බන්ධ වීමයි.
by (82 points)

742 questions

291 answers

7 comments

5.1k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,061 users