ASKME
0 votes
79 views
Game streaming කරපු facebook page එකක් කිසිම හේතුවක් නැතුව අයින් වෙලා (Report කියල තමා හිතන්නේ).කිසිම notification එකක් හෝ  email එකක් ආවේ නෑ.අද උදේ log වෙලා බලද්දී page එක නෑ. මේ සම්බන්ධයෙන් help එකක්  දෙන්න පුලුවන් කවුරු හරි ඉන්නව ද?​  අයින් උන එකක් නැවත ගන්න පුලුවන් විදියක් තියෙනව ද ?
by (264 points) | 79 views

Please log in or register to answer this question.

697 questions

286 answers

6 comments

3.1k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo
697 questions
286 answers
6 comments
3,130 users