ASKME
0 votes
132 views
by (588 points) | 132 views

1 Answer

0 votes

දෙළුම් තුලින් ලැබිය හැකි සෞඛ්‍ය වාසි රැසකි.
 

  • එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියෙකුගේ 40% ක දෛනික විටමින් C අවශ්‍යතාවය සපුරගත හැකිය.

 

  • දෙළුම් මගින් ඔබේ මතක ශක්තිය වර්ධදනය සිදුවේ. මෙමගින් මොලයේ රැධිර සංසරණය වේගවත් කර මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

 

  • මොලයේ සෛල ආරක්ෂා කරගැනිමේ හැකියාවක් පවතින අතර පුනිකැලජින් (punicalagins) රසායනිකය හේතුවෙන් සෛල විනාශවීම වලක්වා ඇල්ෂයිමර් රෝගය පැතිරීම වැලකේ.

 

  • දෙළුම් පිලිකා නාශකයක් වන අතර එහි වේදනා නාශක හැකියාවත් පිලිකා සෛල පැතිරීම වැලැක්විමේ හැකියාවත් ඇත. මේතුලින් පියයුරු පිලිකා, චර්ම පිලිකා, පෙනහළු පිලිකා සහ පොස්ට්‍රෙට් ග්‍රන්තිවල ඇතිවියහැකි පිලිකා වලක්වාගත හැකිය.

 

  • දෙළුම් ඔබේ ආයුෂ වැඩිකරයි. මරණාසන්න පුද්ගලයෙකුට දෙළුම් යුශ බිංදු 2 කින් පවා ආයුශ දිර්ඝ කර ගත හැකිය. මෙහිදි රුධිර සංසරණය ක්‍රමවත් කර සැම ඉන්ද්‍රයක්ම ප්‍රාණවත් කරයි.

 

  •  දෙළුම් අධි රුධිර පිඩනය අවම කරනවා මෙන්ම හෘද සෞඛ්‍ය වර්ධනය කරයි. මෙහි ප්‍රතිඔක්සිකාරක බලය හා polyphenols හේතුවෙන් රුධිර පිඩනය සමනය කරනවා සේම ධමනි තුල තෙල් බැඳිමත්, සිහින්වීමත් වලක්වයි.

 

  • තරුණ පෙනුම රැකගැනීමට දෙළුම් තුල අඩංගු සංයෝග වලට හැකිය. මෙමගින් සමෙහි නිරෝගිමත් බව, සමේ ඇතිවන තුවල සුවකිරිම සහ සමෙහි කොලෙජන් වර්ධනය වේගවත් කර එමගින් සම රැලිවැටිම් වැලකේ.

 

  • මෙහි ඇති සංයෝග නිසා  බැක්ටීරියා විනාශ කර මුඛයේ ඇතිවන දත්මුල් දියවීම වැනි ආසාධනයන් වලක්වයි.

 

  • ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරයි.

 

by (432 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,040 users