ASKME
+1 vote
134 views

vaccine එක ලබාගැනීමෙන් පසුව ඇතිවන ශාරීරික අපහසුතා ගැන පැතිරෙන මත සත්‍ය ද? තම අකමැත්ත මත vaccine එක නොගෙන සිටීමට හැකි ද?

by (61 points) | 134 views

1 Answer

0 votes

Vaccine එක ලබා දෙන්නේ තම පුද්ගලික කැමැත්ත අකමැත්ත විමසා වන අතර, අකමැති නම් එන්නත ලබා නොගෙන සිටිය හැකියි. එන්නත් ලබා ගැනීම සමඟ හිසරදය ,ඇඟ රිදීම වැනි සුළු රෝග ලක්ශණ ඇතිවන අතර එක් එක් පුද්ගලයා අනුව ශාරීරික අපහසුතා අඩු වැඩි විය හැකියි. පොදුවේ ගත් කල Oxford AstraZeneca vaccine එක ගැනීම ආරක්ශිත වේ.

by (67 points)

721 questions

289 answers

6 comments

3.9k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo

Related questions

721 questions
289 answers
6 comments
3,898 users