ASKME
+1 vote
78 views

මාත්‍රා දෙකම එකම එන්නත් වර්ගයකින් ලබා ගත යුතුද?

by (61 points) | 78 views

1 Answer

0 votes

Covid-19 සඳහා එන්නත් නිපදවා ගතවී ඇත්තේ අවුරුද්දක් වැනි කෙටි කාලයක් නිසා එන්නත් වලින් ඇතිවන සංකූලතා හෝ අතුරු ආබාධ පිළිබඳව නිවැරදි වැටහීමක් ගැනීමට ප්‍රමාණවත් කාලයක් ගතවී නොමැත, එම නිසා දැනට වෛද්‍ය නිර්දේශය වන්නේ එකම එන්නතකින් මාත්‍රා දෙකම ලබාගැනීමයි.

by (67 points)

697 questions

286 answers

6 comments

3.1k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo

Related questions

697 questions
286 answers
6 comments
3,131 users